SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු හසුවේ: කාලින විග්‍රහය මැයි 03

Stranded Australian launches legal action against the government's controversial India travel measures.
Stranded Australian launches legal action against the government's controversial India travel measures. Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් මේ වන විට සාකච්ඡා වෙමින් පවතිනවා. ඕස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු වුණා. රජයේ අදාළ අංශ විසින් ඔවුන්ව රහසේම රටින් පිටුවහල් කර තිබෙනවා. ඔත්තුකරුවන් දෙදෙනා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු බව පමණක් හෙළිදරව් කළා. ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඕස්ට්‍රේලියානු රජය විසින් ඒ අතරතුර, ජාතික යටිතල පහසුකම් සහ සම්පත් ව්‍යාපෘති වල සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම සඳහා විදේශ ආයෝජන ප්‍රතිසංස්කරණයක් එළි දැක්වීමට බලාපොරොත්තු වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්්

Published

By Anna Henderson, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS / SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් මේ වන විට සාකච්ඡා වෙමින් පවතිනවා. ඕස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු වුණා. රජයේ අදාළ අංශ විසින් ඔවුන්ව රහසේම රටින් පිටුවහල් කර තිබෙනවා. ඔත්තුකරුවන් දෙදෙනා ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු බව පමණක් හෙළිදරව් කළා. ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඕස්ට්‍රේලියානු රජය විසින් ඒ අතරතුර, ජාතික යටිතල පහසුකම් සහ සම්පත් ව්‍යාපෘති වල සුරක්ෂිත භාවය ආරක්ෂා කිරීම සඳහා විදේශ ආයෝජන ප්‍රතිසංස්කරණයක් එළි දැක්වීමට බලාපොරොත්තු වනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now