A photo shows a blockage on rue Iékawé of Noumea on May 15, 2024, amid protests linked to a debate on a constitutional bill aimed at enlarging the electorate for upcoming elections of the overseas French territory of New Caledonia. Source: ABACA / MMIIAS/ABACA/PA/AAP Imageමෑතකදී සිදුවූ කණගාටුදායක සිදුවීම් දෙකක් නිසා ඊයේ දිනයේ සිට ඔස්ට්‍රේලියානු ජනතාව ඒ පිළිබඳව සුපරික්ෂාකාරී වී තිබෙනවා. එම සිද්ධීන් පිළිබඳ නවතම තොරතුරු ඔබට කාලීන තොරතුරු විග්‍රහයෙන් ගෙන එනවා. නිව් කැලිඩෝනියා දූපත් වල ඇති වී තිබෙන කළහකාරී තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් 300 දෙනෙකු පමණ දූපත් තුළ සිරවී සිටි බව වාර්තා වුණා. DEFAT හෙවත් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ගුවන්‍යානා 2ක් ආදාරයෙන් එයින් 84 දෙනෙකු මුදා ගන්නට සමත් තිබෙනවා. ඒ අතරතුර ලන්ඩන් සිට සින්ගප්පූරුව බලා ගමන් කරමින් සිටි සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඉහල වායු ගෝල;යේ අසාමාන්‍ය කාලගුණ විපර්යාසයක් සහිත කලාපයකට හසුව තිබෙනවා. ගුවන් ගමන් වලධි මෙය සාමාන්යෙන් airpocket එකක් ලෙස හදුනවනවා. මේ සිධුවිමෙන් එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මිය ගොස් ඕස්ට්‍රේලියානුවන් 8ක් ඇතුළු මගීන් රැසක් තුවාළ ලබා ඇති බව සදහන්. මේ සිද්ධීන් පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් ඔබ වෙත
Published
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
මෑතකදී සිදුවූ කණගාටුදායක සිදුවීම් දෙකක් නිසා ඊයේ දිනයේ සිට ඔස්ට්‍රේලියානු ජනතාව ඒ පිළිබඳව සුපරික්ෂාකාරී වී තිබෙනවා. එම සිද්ධීන් පිළිබඳ නවතම තොරතුරු ඔබට කාලීන තොරතුරු විග්‍රහයෙන් ගෙන එනවා. නිව් කැලිඩෝනියා දූපත් වල ඇති වී තිබෙන කළහකාරී තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් 300 දෙනෙකු පමණ දූපත් තුළ සිරවී සිටි බව වාර්තා වුණා. DEFAT හෙවත් විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ගුවන්‍යානා 2ක් ආදාරයෙන් එයින් 84 දෙනෙකු මුදා ගන්නට සමත් තිබෙනවා. ඒ අතරතුර ලන්ඩන් සිට සින්ගප්පූරුව බලා ගමන් කරමින් සිටි සිංගප්පූරු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඉහල වායු ගෝල;යේ අසාමාන්‍ය කාලගුණ විපර්යාසයක් සහිත කලාපයකට හසුව තිබෙනවා. ගුවන් ගමන් වලධි මෙය සාමාන්යෙන් airpocket එකක් ලෙස හදුනවනවා. මේ සිධුවිමෙන් එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මිය ගොස් ඕස්ට්‍රේලියානුවන් 8ක් ඇතුළු මගීන් රැසක් තුවාළ ලබා ඇති බව සදහන්. මේ සිද්ධීන් පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින් ඔබ වෙත