SKIP TO MAIN CONTENT

කාලගුණය අයහපත් නිසා වික්ටෝරියා සහ NSW ප්‍රාන්තවලට මේ සතියේ බරපතල හානි අපේක්ෂා කරයි: ඔක් 24 SBS සිංහල පුවත්

VIC WET WEATHER
Two separate weather systems are expected to cause havoc across Victoria and NSW this week Source: AAP / JAMES ROSS/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 24 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ඔක්තෝබර් 24 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අයහපත් කාලගුණය නිසා වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට මේ සතියේ බරපතල හානි ගෙන දෙනු ඇතැයි අනතුරු ඇඟවීම්.
  • ගංවතුර මට්ටම නොකඩවා ඉහළ යන බැවින් උතුරු සහ දකුණු Lismore හි පදිංචිකරුවන්ට වහාම තම වාසස්ථානවලින් ඉවත් වන ලෙස දන්වයි.
  • සංක්‍රමණය වැඩි වීම ඔස්ට්‍රේලියාවේ ආර්ථික සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක් වනු ඇති බවට භාණ්ඩාගාරික අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
  • බ්‍රිතාන්‍යයේ හිටපු මුදල් අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත් වන බව තහවුරු කරයි.
  • චීන ජනාධිපතිවරයා ලෙස Xi Jinping ව තුන්වන ධුර කාලය සඳහාද පත් කරයි.
  • 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඊයේ පැවති තරගවලින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ජය.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now