SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේදී බියර් හදලා සම්මානත් ගත්ත ලංකාවේ යාළුවො දෙන්නා SBS සිංහලට කියූ අපූරු කතාව

H5N1 (3).png
Image credit: Danny Perera and Amila Mendis

ලංකාවේ ඉඳල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මිතුරන් දෙන්නෙක් පසු කාලීනව, සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින්ට හුරු නැති වෙනස් ව්‍යාපාර ක්ෂේශ්ත්‍රයකට යොමුවෙනවා. තමන්ගේ නිෂ්පාදන වලට ශ්‍රී ලාංකීය අනන්න්‍යතාවය එකතු කරන්නත් මේ දෙන්න කටයුතු කරනවා. මේ දෙන්න හදන මේ බියර් නිෂ්පාදන තුනකට ඔස්ට්‍රේලියාවේදී සම්මානත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් යොමුනොවන මෙවැනි ක්ෂේශ්ත්‍රයකට යොමුවීම සහ මේ වෙළඳ සන්නාමය නිර්මාණය කරපු ආකාරය ගැන මෙහි නිර්මාතෘවරුන් දෙදෙනා වන ඩැනී පෙරේරා සහ අමිල මෙන්ඩිස් SBS සිංහල සේවය සමග සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

Published

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ලංකාවේ ඉඳල ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මිතුරන් දෙන්නෙක් පසු කාලීනව, සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින්ට හුරු නැති වෙනස් ව්‍යාපාර ක්ෂේශ්ත්‍රයකට යොමුවෙනවා. තමන්ගේ නිෂ්පාදන වලට ශ්‍රී ලාංකීය අනන්න්‍යතාවය එකතු කරන්නත් මේ දෙන්න කටයුතු කරනවා. මේ දෙන්න හදන මේ බියර් නිෂ්පාදන තුනකට ඔස්ට්‍රේලියාවේදී සම්මානත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් යොමුනොවන මෙවැනි ක්ෂේශ්ත්‍රයකට යොමුවීම සහ මේ වෙළඳ සන්නාමය නිර්මාණය කරපු ආකාරය ගැන මෙහි නිර්මාතෘවරුන් දෙදෙනා වන ඩැනී පෙරේරා සහ අමිල මෙන්ඩිස් SBS සිංහල සේවය සමග සිදුකල සාකච්චාවට සවන් දෙන්න.

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • රූපවාහිනියේ channel 38 or 302 (SBS Radio 2)
  • රූපවාහිනියේ channel 305 (SBS South Asian)
  • ගුවන් විදුලියෙන්

93.1 FM - Victoria, 97.7 FM - NSW

93.3 FM - QLD, 96.9 FM - WA

105.5 FM - ACT, 106.3 FM - SA

100.9 FM – NT, 105.7 FM - TAS

* SBS Audio APP (free)* SBS On Demand APP (free) - Select SBS South Asian* අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now