SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකික පාසල් සිසුන් දෙදෙනෙක් පාපන්දු ලෝක කුසලානයේ F4F වැඩසටහනට

Manchester soccer academy Sri Lanka
Source: Manchester soccer academy Sri Lanka

ශ්‍රී ලාංකික පාසල් සිසුන් දෙදෙනෙක් වන දිනුක බණ්ඩාර සහ අයාන් සදාත් හට රුසියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට පෙර පවැත්වෙන Football for friendship (F4F) වැඩසටහන සදහා සහභාගිවීමට අවස්ථාව උදා වී තිබේ. ඔවුන් දෙදෙනා සදහා ඔවුන් නියෝජනය කරන ශ්‍රී ලංකාව තුල ස්ථාපිත මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියේ පුහුණුකරු ඔගස්ටින් ජෝර්ජ් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලාංකික පාසල් සිසුන් දෙදෙනෙක් වන දිනුක බණ්ඩාර සහ අයාන් සදාත් හට රුසියාවේදී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයට පෙර පවැත්වෙන Football for friendship (F4F) වැඩසටහන සදහා සහභාගිවීමට අවස්ථාව උදා වී තිබේ. ඔවුන් දෙදෙනා සදහා ඔවුන් නියෝජනය කරන ශ්‍රී ලංකාව තුල ස්ථාපිත මැන්චෙස්ටර් පාපන්දු ඇකඩමියේ පුහුණුකරු ඔගස්ටින් ජෝර්ජ් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now