Source: mahasen and thisraතරුණ ශ්‍රී ලාංකික සිනමා කරුවන් වන මහසෙන් කලහේ විසින් අධ්‍යක්ෂණය කල "වෑල්" කෙටි චිත්‍ර පටයත්, තිසර මංගල බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කල "ගනංගන්නැති කතාවක් " කෙටි චිත්‍ර පටයත් 2018 දකුණු ආසියානු කෙටි චිත්‍ර පට උළෙලේ තරගකාරී අංශයට තේරී තිබේ. මේ පිලිබදව මහසෙන් කලහේ සහ තිසර මංගල බණ්ඩාර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
තරුණ ශ්‍රී ලාංකික සිනමා කරුවන් වන මහසෙන් කලහේ විසින් අධ්‍යක්ෂණය කල "වෑල්" කෙටි චිත්‍ර පටයත්, තිසර මංගල බණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කල "ගනංගන්නැති කතාවක් " කෙටි චිත්‍ර පටයත් 2018 දකුණු ආසියානු කෙටි චිත්‍ර පට උළෙලේ තරගකාරී අංශයට තේරී තිබේ. මේ පිලිබදව මහසෙන් කලහේ සහ තිසර මංගල බණ්ඩාර සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.