ලොව වටා: ලෝක ආර්ථික සමුළුවේදී ඇමරිකා ජනපතිට විරෝධතා එද්දී, ස්පාඤ්ඤයේ දින දෙකකදී දුම්රිය අනතුරු දෙකක්

Subheading.png

(L) Donald Trump in Switzerland / (R) Spain investigates train axle found in the surroundings of the high-speed train accident / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: AAP, Supplied

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • ලෝක ආර්ථික සමුළුවේදී ඇමරිකා ජනපතිට විරෝධතා
  • මොරිෂස් රාජ්‍යය ගැන බ්‍රිතාන්‍ය ගත් තීරණයට ට්‍රම්ප් එකඟ නොවෙයි
  • ගාසා තීරය ගොඩනැගීමට ට්‍රම්ප් ගෙන් නව යාන්ත්‍රණයක්
  • ඉරානයේ රජයට විරුද්ධ විරෝධතා අඩු වීමක්
  • ස්පාඤ්ඤයේ දින දෙකකදී දුම්රිය අනතුරු දෙකක්
  • වෙසක් දිනය නිවාඩු දිනයක් කරන්නැයි ඉල්ලන්න ඇමරිකාවේ Texas සිට Washington දක්වා භික්ෂූන් පාගමනක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now