SKIP TO MAIN CONTENT

‘කාලීන විග්‍රහය’ - ඊශ්‍රායල නෝවා සංගීත උළෙලට එල්ල වූ මාරාන්තික හමාස් ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණය අද යි

October 7th Commemorative Event in London - 05 Oct 2025
Shaun Lemel a survivor of the attack on the Nova music festival speaking in London's Trafalgar Square October 6, 2025 Source: AAP / Michael Nigro / Lab Ky Mo / SOPA Images/Sipa USA

2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ප්‍රතිවිපාක සහ ලෝකය ඊට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳවයි.

Published

By Deborah Groarke, Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS

Skip to podcast episode content

2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කරන ලද ප්‍රහාරයේදී පුද්ගලයින් 1200 ක් පමණ මිය ගිය අතර 250 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යනු ලැබුවා. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව ඊශ්‍රායල විසින් ගාසා තීරයේ හමාස් ක්‍රියාකාරීන් ඉලක්ක කරගනිමින් බිහිසුණු යුද ක්‍රියාමාර්ග ගත් අතර අද වන විට සමස්ත ගාසා තීරයම එකම සුන්බුන් ගොඩක් බවට පත්ව අවසන්. අද කාලීන විග්‍රහයෙන් අපි අවධානය යොමු කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදා ප්‍රහාරයෙන් පසු ඇතිවූ ප්‍රතිවිපාක සහ ලෝකය ඊට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now