SKIP TO MAIN CONTENT

ජාත්‍යන්තර ශිෂ්‍ය විසා ලබා දීම සීමා කිරීමට එරෙහිව විශ්ව විද්‍යාල නැගී සිටියි: කාලින විග්‍රහය අගෝ.08

Student visa
Student visa Source: AAP

එළබෙන 2025 වසරේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමට රජය විසින් මතභේදාත්මක නීති සම්පාදනයක් ඉදිරිපත් කළා. එයට එරෙහිව විශ්ව විද්‍යාල සහ ව්‍යාපාර මේ වන විට රජයට බලපෑම් එල්ල කරමින් සිටිනවා. ඔවුන් පවසන පරිදි මෙම නීති සම්පාදනය හදිසියේ ගෙන ආ ප්‍රතිපත්තියක් මෙන්ම දේශපාලනික වශයෙන් කිසිදු විනිවිද භාවයක් නැති අපැහැදිළි තීරණයක් වනවා. නමුත් රජය පවසන්නේ විදේශීකයන් ශිෂ්‍ය වීසා වලට මුවා වී ඕස්ට්‍රේලියාවට තුළට රිංගා ගැනීමට දරන උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා මෙම නෛතික වෙනස්කම් අවශ්‍ය බවයි. අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබට මේ පිළිබඳ වැඩිදුර තතු දැන ගන්නට හැකියාව ලැබෙනවා.

Published

Updated

By Sydney Lang, Sophie Bennett, Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Skip to podcast episode content

එළබෙන 2025 වසරේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමට රජය විසින් මතභේදාත්මක නීති සම්පාදනයක් ඉදිරිපත් කළා. එයට එරෙහිව විශ්ව විද්‍යාල සහ ව්‍යාපාර මේ වන විට රජයට බලපෑම් එල්ල කරමින් සිටිනවා. ඔවුන් පවසන පරිදි මෙම නීති සම්පාදනය හදිසියේ ගෙන ආ ප්‍රතිපත්තියක් මෙන්ම දේශපාලනික වශයෙන් කිසිදු විනිවිද භාවයක් නැති අපැහැදිළි තීරණයක් වනවා. නමුත් රජය පවසන්නේ විදේශීකයන් ශිෂ්‍ය වීසා වලට මුවා වී ඕස්ට්‍රේලියාවට තුළට රිංගා ගැනීමට දරන උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා මෙම නෛතික වෙනස්කම් අවශ්‍ය බවයි. අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය හරහා ඔබට මේ පිළිබඳ වැඩිදුර තතු දැන ගන්නට හැකියාව ලැබෙනවා.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now