A first-class plane cabin layout (Getty), Credit: picture alliance/dpa/picture alliance via Getty Iඕස්ට්‍රේලියාවේ පැවති Significant Investor provisional visa, හෙවත් S-I-V පසුගිය වසරේදී වත්මන් කම්කරු ආණ්ඩුව විසින් අවලංගු කරනු ලබුවා. මෙවර පාර්ලිමේන්තව සඳහා තේරී පත් වුවහොත් එම වීසා ක්‍රමය නැවත ස්ථාපිත කළ හැකි බව ෆෙඩරල් විපක්ෂය ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
Updated
By Sara Tomevska , Essam Al-Ghalib, Ewa Staszewska, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ පැවති Significant Investor provisional visa, හෙවත් S-I-V පසුගිය වසරේදී වත්මන් කම්කරු ආණ්ඩුව විසින් අවලංගු කරනු ලබුවා. මෙවර පාර්ලිමේන්තව සඳහා තේරී පත් වුවහොත් එම වීසා ක්‍රමය නැවත ස්ථාපිත කළ හැකි බව ෆෙඩරල් විපක්ෂය ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්