ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට වාචික ලිංගික අතවර, මන්ත්‍රිනී ඩයනා ගමගේ ගෙන් චෝදනා: 'මවුබිමෙන් පුවත්" ඔක් 6දා

Diana Gamage_ Sri Lankan Parliamentarian _ Facebook Image
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




