In this photo illustration a AirBnb logo displayed on a smartphone with programing code on the background. (Photo by Omar Marques / SOPA Images/Sipa USA) *** Strictly for editorial news purposes only *** Source: AAP / SOPA Images/Sipa USA
Airbnb වැනි අන්තර්ජාල වේදිකාවල ඇති කෙටි කාලීන කුලී දේපල සඳහා බද්දක් ක්‍රියාත්මක කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව ති බේ. මේ සඳහා පනවන 7.5% ක බද්ද වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අර්බුදය විසඳීමට ඉවහල් වනු ඇතැයි ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසන අතර ඉදිරි දශකය තුළ නිවාස 800,000ක් ඉදිකිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කැපවී සිටින බව ද ඔහු නිවේදනය කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්. Published 21 September 2023 10:43am
By Madhura Seneviratne, Sam Dover, Tys Occhiuzzi
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
Airbnb වැනි අන්තර්ජාල වේදිකාවල ඇති කෙටි කාලීන කුලී දේපල සඳහා බද්දක් ක්‍රියාත්මක කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්ව ති බේ. මේ සඳහා පනවන 7.5% ක බද්ද වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස අර්බුදය විසඳීමට ඉවහල් වනු ඇතැයි ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසන අතර ඉදිරි දශකය තුළ නිවාස 800,000ක් ඉදිකිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කැපවී සිටින බව ද ඔහු නිවේදනය කළේය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.