Melbourne cup day තුරඟ තරඟය ගැන ඔබේ අදහස කුමක්ද? මෙන්න ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දැක් වූ අදහස්14:54Views of Sri Lankan Australians on Melbourne cup daySBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (9.74MB)Download the SBS Audio appAvailable on iOS and Android ඔස්ට්‍රේලියානු සම්ප්‍රදායත් සංස්කෘතියත් විදහාපාන වසන්ත තුරඟ තරග සැණකෙළියෙ ප්‍රධානම තරඟය , Melbourne cup day ගැන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකේය අපේ ප්‍රජාවේ විවිධ අදහස් වලට සවන් දෙන්න.මෙම SBS සිංහල ගුවන්විදුලි විශේෂාංගයට අදහස් දැක්වීමට සම්බන්ධ වුයේ,මෙල්බර් සිට,සුමිත් මාතරගේඅචලා සිරිතුංගසාමන්ත තැන්නගේසහ ඇඩිලේඩ් සිට පැමිණ සිටින චමල්ක අල්විස්ShareLatest podcast episodesතරුෂි එක්ක තරු කතා: රවීන් කණිෂ්ක කතා කරන්න අකමැතිම දේවල්මව්බිමෙන් පුවත් නොවැ 14: දුඹුරු සීනි පියා කියනවාට කැමති ඇමති හඳුන්නෙත්ති / පොරොන්දු සිහි කරවන විපක්ෂ රැලියක්රීඩා විග්‍රහය – ආරක්ෂාව සහතික කිරීමෙන් පසු තවදුරටත් තරග සංචාරයේ යෙදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල එකඟ වෙයිSBS සිංහල Newsflash නොවැ 14: දියේ ගිලීම් මරණ තුනෙන් එකක් විදේශයන් හි උපත ලැබූවන් බව වාර්තාවක් හෙළි කරයි