ඕස්ට්‍රේලියානු පුරවැසි භාවයේ ඇති වැදගත් කම පිළිබඳව අවධානය යොමු කෙරෙන Australian Citizenship Day සෑම වසරකම සැප්තැම්බර් 17වනදා සමරනු ලබනවා. ඕස්ට්‍රේලියානු පුරවසිභාවයේ ඇති වැදගත්කම ගැන මෙල්බර්න් ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න.
මෙම විශේෂාංගයයට අදහස් දැක්වීමට එක් වුයේ,
- හිෂානි ගුණසේකර - VIC
- දුලිප් ජයකොඩි - VIC
- සාධනා මහනායක - VIC
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






