SKIP TO MAIN CONTENT

SBS සිංහල මෙවර "විනිවිද " සමාජ කතිකාව : ඔස්ට්‍රේලියාවේ එළඹෙන ශීත කාලයේදී වැළඳීමට වැඩි ඉඩක් පවතින වෛරස් රෝග සඳහා නිර්දේශිත එන්නත් පිළිබඳ ඇති දුර්මත.

vaccines
Source: www.rationalvaccines.com

ඔස්ට්‍රේලියාවේ එළඹෙන ශීත කාලයේදී වැළඳීමට වැඩි සම්භාවිතාවක් පවතින වයිරස් රෝග සඳහා නිර්දේශිත එන්නත් පිළිබඳ සමාජයේ ඇති දුර්මත පිළිබඳ සාකච්ඡා කිරීමට SBS සිංහල සේවයේ මෙවර "විනිවිද " මාසික සමාජ කතිකාව වෙන්විය. මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා, මෙල්බන් නුවර හේමන්ති ප්‍රනාන්දු මහත්මිය, ඇඩිලේඩ් නුවර යෝෂිත විජේමාන්න මහතා, සහ සිඩ්නි නුවර ප්‍රභාත් හෙට්ටිආරච්චි මහතා මෙවර කතා බහට එක් විය.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ එළඹෙන ශීත කාලයේදී වැළඳීමට වැඩි සම්භාවිතාවක් පවතින වයිරස් රෝග සඳහා නිර්දේශිත එන්නත් පිළිබඳ සමාජයේ ඇති දුර්මත පිළිබඳ සාකච්ඡා කිරීමට SBS සිංහල සේවයේ මෙවර "විනිවිද " මාසික සමාජ කතිකාව වෙන්විය. මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා, මෙල්බන් නුවර හේමන්ති ප්‍රනාන්දු මහත්මිය, ඇඩිලේඩ් නුවර යෝෂිත විජේමාන්න මහතා, සහ සිඩ්නි නුවර ප්‍රභාත් හෙට්ටිආරච්චි මහතා මෙවර කතා බහට එක් විය.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now