SBS සිංහල "විනිවිද" සමාජ කතිකාව : සමාජ වෙබ් අඩවි භාවිතයේදී අපගේ පෞද්ගලිකත්වය රැක ගැනීම පිලිබඳ අප කෙතරම් දැනුවත්ද ?

Source: AAP
සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් අපි මෙවර අවධානය යොමු කලේ : වෙබ් අඩවි භාවිතයේදී අපගේ පෞද්ගලිකත්වය රැක ගැනීම පිලිබඳ අප කෙතරම් දැනුවත්ද ? www.sbs.com.au/sinhalese SBS Radio APP (free download) channel 38 on TV (Australia only) Radio - 93.1fm - Victoria / 97.7fm - NSW
Share




