සෑම මසකම අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය ගෙන එන "විනිවිද" සමාජ කතිකාව තුලින් මෙවර අවධානයට ලක් කලේ ඕස්ට්‍රේලියාවේ හැදී වැඩෙන අපේ පාසල් දරුවන්ට අමතර උපකාරක පන්ති අවශ්‍යද? යන කාරණයයි.... අපේ කතා බහට එකතු වුනා මෙල්බන් නුවර අතිල් ගුණසේකර, මෙල්බන් නුවර අරුණි හෙවපතිරනගේ , සිඩ්නි නුවර නිර්මලා ලියනගේ , පර්ත් නුවර දිනු ඒකනායක සහ මෙල්බන් නුවර විමංසා දුවත්, සිඩ්නි නුවර මිනුලි දුවත්
*****************************************************************************************************
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
****************************************************************************************************





