වික්ටෝරියා ප්‍රාන්තයේ මස් සැකසුම් හලට සම්බන්ධ තවත් කොරෝනා ආසාධිතයන් හමු වෙද්දී නීති ලිහිල් කිරීමට ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලය අද රැස්වෙයි

Victoria Premier Dan Andrews Source: AAP
වික්ටෝරියා ප්‍රාන්තයේ මස් සැකසුම් හලට සම්බන්ධ තවත් කොරෝනා ආසාධිතයන් හමු වද්දී ජාතික කැබිනට් මණ්ඩලය නීති ලිහිල් කිරීමට අද රැස්වීම සම්බන්ධ SBS සිංහල ගෙන එන විශේෂාංගයක්
Share