Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

AI වලින් එල්ල වෙන අභියෝග මැද, පරිවර්තකයින් කරන වැදගත් කාර්යභාරය ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය

Young woman using laptop and talking on the phone via speakerphone

Cut out shot of diligent young woman sitting at home office desk, using laptop and talking on the phone via speakerphone, having a conference call. Credit: fotostorm/Getty Images

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට International Translation Day හෙවත් ජාත්‍යන්තර පරිවර්තන දිනය පිළිගෙන වසර අටක් ගත වී තිබෙනවා. සංස්කෘතික අවබෝධය, සම්බන්ධතාවය සහ සමාජ සහජීවනය පෝෂණය කරන 'භාෂා වෘත්තිකයන්ගේ' කාර්යය හඳුනාගැනීම සැප්තැම්බර් 30 වැනිදාට යෙදෙන මෙම දිනයේදී සිදු කරනව.ා අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

Updated

By Biwa Kwan

Presented by Yasmine Alwakal, Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රථම වරට International Translation Day හෙවත් ජාත්‍යන්තර පරිවර්තන දිනය පිළිගෙන වසර අටක් ගත වී තිබෙනවා. සංස්කෘතික අවබෝධය, සම්බන්ධතාවය සහ සමාජ සහජීවනය පෝෂණය කරන 'භාෂා වෘත්තිකයන්ගේ' කාර්යය හඳුනාගැනීම සැප්තැම්බර් 30 වැනිදාට යෙදෙන මෙම දිනයේදී සිදු කරනව.ා අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now