SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
මෙවර T 20 ලෝක කුසලානයේ අවධානය යොමුකළයුතු ක්‍රීඩකයින් අතර වනිඳු ටත් මුල්පෙළේ ස්ථානයක්: සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lanka's Wanindu Hasaranga de Silva celebrates the dismissal of Pakistan's Mohammad Rizwan during the T20 cricket Asia Cup final match between Pakistan and Sri Lanka, in Dubai, Sept. 11, 2022_ AAP image Source: AP / Anjum Naveed/AP/AAP Image
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න
Share