ඔස්ට්‍රේලියාවේ පැතිරෙන බැක්ටීරියාවක් මගින් දරුවන්ට ආසාදනය වන මාරාන්තික මෙනින්ජයිටීස් ගැන අනතුරු ඇඟවීම් සහ එය හඳුනා ගන්නා ආකාරය ගැන වැදගත් තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
HIGHLIGHTS
- ආක්‍රමණශීලී මෙනින්ජොකොකල් රෝගය හෙවත් මෙම බැක්ටීරියා මගින් සෑදෙන මොළේ උණ රෝගයේ , රෝග ලක්ෂණ පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි.
- ඕස්ට්‍රේලියාවේ මෙම රෝගීන් අඛණ්ඩව ඉහළ යාමත් සමඟම, එනම් පසුගිය වසරේ එම කාලය හා සසඳන විට 2023 වසරේ පළමු භාගයේ රෝගීන් සියයට 49 ක වැඩිවීමක් වාර්තා වීමත් සමගම මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Share






