ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
ඕනෑම මැතිවරණයකට යන්න දැන් අපි සුදානම්, පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කියයි: මවුබිමෙන් පුවත් මැයි 21

General Secretary of Sri Lanka Podujana Peramuna Credit: Official Facebook - Sri Lanka Podujana Peramuna
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
Share




