දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
'පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය නොවැම්බර් 14 සිට ආරම්භ කරනවා' ජනපති කියයි: මවුබිමෙන් පුවත් ඔක් 24

Anura Kumara Dissanayake - President of Sri Lanka Credit: Official Facebook - Anura Kumara Dissanayake
SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share