කොරෝනා වයිරසයේ වැඩි ආයු කාලයක් පවතින ශීත සෘතුවේදී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද?

Source: Flickr
කොරෝනා වයිරසයේ ජීවයට බලපාන කාලගුණික සාධක සහ එළඹෙන ශීත සෘතුවේදී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව මෙල්බෙර්න් හි වෛද්‍ය චන්න වීරසේකර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.
Share