SKIP TO MAIN CONTENT

මැයි දිනය සමරන්නට ප්‍රධාන දේශපාලන සුදානම් වන්නේ කෙසේද ? - සරණාගතයින් 32ක් රැගත් යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට - අද SBS සිංහල සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම තුලින්

SLFP_Facebook
SLFP_Facebook Source: SLFP_Facebook

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘත්ති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Published

Updated

Source: SBS

Skip to podcast episode content

පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘත්ති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now