Mahinda Rajapakshe_ Namal Rajapakshe.jpg Source: Mahinda Rajapakshe_ Namal Rajapakshe.jpgපසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සාකච්චාවට ලක් කල කරුණු ·මහින්ද - පළාත් ප්‍රධාන අමාත්‍යවරු හමුව ·කැබිනට් සංශෝධනය ·මහා බැංකු බැඳුම්කර පාර්ලිමේන්තු විවාදය ·ලසන්ත වික්‍රමතුංග විමර්ශනය - සරත් ෆොන්සේකා ගේ සාක්ෂි ලබාදීම. ·පළාත් පාලන වාර්තාව ගැසට් නොකිරීම ·රතන හිමි සහ විදුර වික්‍රම නායක මන්ත්‍රීවරුන්ගේ දේශපාලන තීරණ ·අගමැති රනිල් ගේ ලෝක ආර්ථික සමුළුව සහ එහි ප්‍රතිපල ·මඩකලපුවේ 'දෙමළුනි නැගිටීවි ' ජන රැලිය කල්තැබීම ·ඒකාබද්ධ විපක්ෂයේ 27 දා නුගේගොඩ රැලිය
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත ඇතුළු තවත් තොරතුරු අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... ප්‍රවෘති සහ කාලින සිදුවීම් පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි. අද දින සාකච්චාවට ලක් කල කරුණු ·මහින්ද - පළාත් ප්‍රධාන අමාත්‍යවරු හමුව ·කැබිනට් සංශෝධනය ·මහා බැංකු බැඳුම්කර පාර්ලිමේන්තු විවාදය ·ලසන්ත වික්‍රමතුංග විමර්ශනය - සරත් ෆොන්සේකා ගේ සාක්ෂි ලබාදීම. ·පළාත් පාලන වාර්තාව ගැසට් නොකිරීම ·රතන හිමි සහ විදුර වික්‍රම නායක මන්ත්‍රීවරුන්ගේ දේශපාලන තීරණ ·අගමැති රනිල් ගේ ලෝක ආර්ථික සමුළුව සහ එහි ප්‍රතිපල ·මඩකලපුවේ 'දෙමළුනි නැගිටීවි ' ජන රැලිය කල්තැබීම ·ඒකාබද්ධ විපක්ෂයේ 27 දා නුගේගොඩ රැලිය