යාපන දිස්ත්‍රික් මන්ත්‍රී රවිරාජ් ඝාතනයට මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ගැන ආරංචි

Nadaraja Raviraj_ Ravindra Wijegunarathna
SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.sbs.com.au/sbssinhalese
Share




