Dilantha Facebook Source: Dilantha FacebookLamborghini Super Trofeo තරගාවලියේ ඉතාලියේ පැවති අදියරේදී ඩිලන්ත මාලගමුවට ජය හිමිවීම , ICC Champions කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමේ තොරතුරු, ආසියානු බැඩ්මින්ටන් තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමේ විස්තර, ඕස්ට්රේලියානු ක්රිකට් රුපවාහිනී විකාශන අයිතිය සම්බන්දයෙන් ඇතිව තිබෙන අර්බුධකාරී තත්වය සහ තවත් දෙස් විදෙස් ක්රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්රී ලංකාවේ ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Lamborghini Super Trofeo තරගාවලියේ ඉතාලියේ පැවති අදියරේදී ඩිලන්ත මාලගමුවට ජය හිමිවීම , ICC Champions කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමේ තොරතුරු, ආසියානු බැඩ්මින්ටන් තරගාවලියට සහභාගීවන ශ්රී ලංකා කණ්ඩායමේ විස්තර, ඕස්ට්රේලියානු ක්රිකට් රුපවාහිනී විකාශන අයිතිය සම්බන්දයෙන් ඇතිව තිබෙන අර්බුධකාරී තත්වය සහ තවත් දෙස් විදෙස් ක්රීඩා තොරතුරු මෙවර ක්රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්රී ලංකාවේ ක්රීඩා තොරතුරු සමගින් ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.