AAP image/Julian Smith Source: AAP image/Julian Smithමුත්තයියා මුරලිදරන් ICC Hall of Fame සම්මානය සදහා නම් කිරීම, ශ්‍රී ලංකා මලල ක්‍රීඩක හිමාෂ එෂාන් ජැමෙයිකා හිදී දැක්වූ දස්කම්, ICC Champions කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සුදානම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මුත්තයියා මුරලිදරන් ICC Hall of Fame සම්මානය සදහා නම් කිරීම, ශ්‍රී ලංකා මලල ක්‍රීඩක හිමාෂ එෂාන් ජැමෙයිකා හිදී දැක්වූ දස්කම්, ICC Champions කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සුදානම සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.