Sri lanka cricket Source: Sri lanka cricketමෙවර SBS සතියේ ක්‍රීඩා විශේෂාංගයෙන්...... හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ලෙස පත් කරයි. ලසිත් මාලිංග ICC චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක් වීම ස්ථිරද ? ආසියානු ගොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩාවන් දැක වූ දස්කම් වයස 23න් පහල ආසියානු වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මෙවර SBS සතියේ ක්‍රීඩා විශේෂාංගයෙන්...... හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පන්දු යැවීමේ පුහුණුකරුවෙක් ලෙස පත් කරයි. ලසිත් මාලිංග ICC චැම්පියන්ස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක් වීම ස්ථිරද ? ආසියානු ගොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩාවන් දැක වූ දස්කම් වයස 23න් පහල ආසියානු වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.