Zainab Saumy Source: Zainab Saumyජගත් අධුනිකත්ව චෙස් තරගාවලියේ U 2000 කාණ්ඩයේ කාන්තා ශූරතාවය ශ්‍රී ලංකාවේ සෙයිනබ් සෞමි හට , ශ්‍රී ලංකා 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට
ජගත් අධුනිකත්ව චෙස් තරගාවලියේ U 2000 කාණ්ඩයේ කාන්තා ශූරතාවය ශ්‍රී ලංකාවේ සෙයිනබ් සෞමි හට , ශ්‍රී ලංකා 19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට