Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දකුණේ දේශපාලකයින් මැතිවරණ වේදිකාවල කෑ මොර දෙද්දී උතුරේ මහ ඇමති දෙමළ අයිතීන් ගැන ඇමරිකා තානාපති කාර්යාලයේ හීන් නූලෙන් වැඩ

political highlights from Sri Lanka

Source: SBS Sinhala

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now