ඉතිහාසයේ සීතලම ඔලිම්පික් උළෙල රත් කරමින් කිම් ජොන් උන්ගේ සොයුරිය දකුණු කොරියාවට යද්දී, බංග්ලාදේශය හොල්ලමින් හිටපු අගමැතිනියට වසර 5 ක සිර දඬුවම් : අද SBS සිංහල ලොව වටා විශේෂාංගයෙන්.

Source: SBS
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese
Share