Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

විද්‍යා හා තාක්ෂණ අංශයෙන් පර්යේෂණ උපාධියකට ඕස්ට්‍රේලියාව තෝරා ගැනීම පිළිබඳ පර්යේෂිකාවක් SBS සිංහලට කියූ දේ

kalpani.jpg

Kalpani Mirihana (Image Supplied). Credit: Heather Felix/Getty Images

පර්යේෂණ අංශයේ උපාධි සඳහා ලොව පුරා ශිෂ්‍යයන් සහ පර්යේෂකයන්ගේ ඉහළ තේරීමක් ලෙස ඕස්ට්‍රේලියාව අනාදිමත් කාලයක සිට පවතිනවා. මෙහි දී කලා, වාණිජ සහ විද්‍යා යන සියලු ක්ෂේත්‍රවලට අදාළ පර්යේෂණ සිදු කෙරෙනවා. විද්‍යා හා තාක්ෂණ අංශයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාව තෝරා ගත් ශිෂ්‍යාවියක මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමකට සවන් දෙන්න.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

පර්යේෂණ අංශයේ උපාධි සඳහා ලොව පුරා ශිෂ්‍යයන් සහ පර්යේෂකයන්ගේ ඉහළ තේරීමක් ලෙස ඕස්ට්‍රේලියාව අනාදිමත් කාලයක සිට පවතිනවා. මෙහි දී කලා, වාණිජ සහ විද්‍යා යන සියලු ක්ෂේත්‍රවලට අදාළ පර්යේෂණ සිදු කෙරෙනවා. විද්‍යා හා තාක්ෂණ අංශයෙන් සිය ආචාර්ය උපාධිය සඳහා ඕස්ට්‍රේලියාව තෝරා ගත් ශිෂ්‍යාවියක මේ සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීමකට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර RMIT විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරන කල්පනී අනුරාධා මිරිහාන SBS සිංහල සේවය සමඟ කළ සාකච්ඡාව

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now