ඔස්ට්‍රේලියාවේදී ස්වේච්ඡා සේවයට සම්බන්ධ වන ආකාරය, ස්වේච්ඡා සේවය මගින් සමාජයට මෙන්ම තමන්ට ලැබෙන ප්‍රතිලාභ සහ ස්වේච්ඡා සේවය ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ලබා ගැනීම සඳහා වැදගත් වන්නේ කෙසේද යන්න දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
මෙල්බන්හි වෘත්තීය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන පෑන් පෙරේරා SBS සිංහල ගුවන්විදුලි සේවය සමඟ සිදු කළ සාකච්ඡාව
Share






