ඔස්ට්‍රේලියාවේ බහුලව අත්දැකීමට හැකි අසාත්මිකතා මොනවාද?

Source: Getty Images
ගෙවී යන මේ සතිය අසාත්මිකතා පිළිබඳ දැනුවත් කිරීමේ සතිය ලෙස ඔස්ට්‍රේලියාව තුළ හැඳින්වේ. එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ බහුලව අත්දැකීමට හැකි අසාත්මිකතා සහ ඒවාට සාධක වන කරුණු පිළිබඳ ඩාවින් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.
Share