Key Points
- ඔස්ට්‍රේලියාවේ Sparkling wine වර්ගීකරණය කිරීම.
- ඔස්ට්‍රේලියාවේ Sweet wine වර්ගීකරණය කිරීම.
- Sparkling wine සහ Sweet wine පිරිනැමීම සඳහා සුදුසු අවස්ථා.
- ඔස්ට්‍රේලියාවේ Sparkling wine සහ Sweet wine සඳහා ප්‍රසිද්ධ කලාප.
මෙල්බර්න් නුවර Food and Beverage කළමණාකරුවකු ලෙස කටයුතු කරන දර්ශන ප්‍රසාද් මහතා අප සමග කතාබහට.




