SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ cash in hand රැකියා කළොත් මුහුණ දෙන දඩ සහ ප්‍රතිවිපාක මෙන්න

Australian currency
Male person holding some Australian currency. This visual concept evokes ideas around saving money, paying for expenses and investments. Source: Moment RF / Traceydee Photography/Getty Images

ඔස්ට්‍රේලියාවේ cash in hand රැකියා කිරීම නීත්‍යානුකූල නොවන්නේ ඇයි සහ එලෙස cash in hand රැකියා කළහොත් මුහුණ දෙමට සිදුවන දඩ සහ ප්‍රතිවිපාක පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ cash in hand රැකියා කිරීම නීත්‍යානුකූල නොවන්නේ ඇයි සහ එලෙස cash in hand රැකියා කළහොත් මුහුණ දෙමට සිදුවන දඩ සහ ප්‍රතිවිපාක පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර ගණකාධිකාරීවරියක් සහ ලියාපදිංචි බදු නියෝජිතවරියක් වන ඉරානි ගම්මංපිළ මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now