SKIP TO MAIN CONTENT

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුලුවේදී සාකච්චාවට ගැනුණු වැදගත් කරුණු මොනවාද?

Sri Lanakn youth activist Sachinda Dulanjana Witharana
Source: Sachinda

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුලුව, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එංගලන්තයේ ලන්ඩන් නුවරදී පසුගිය අප්‍රේල් මාසයේදී පැවති අතර, ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණ ක්‍රියාකාරිකයෙකු වන වත්මන් ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් කටයුතු කරන සචින්ද දුලාංජන විතාරණ සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුලුව, පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව එංගලන්තයේ ලන්ඩන් නුවරදී පසුගිය අප්‍රේල් මාසයේදී පැවති අතර, ඒ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණ ක්‍රියාකාරිකයෙකු වන වත්මන් ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ කථානායක වශයෙන් කටයුතු කරන සචින්ද දුලාංජන විතාරණ සමග SBS සිංහල වැඩසටහන කල කථා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now