Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබේ ජීවිතයටත් "යෝගා" ළං කර ගත්තොත් සිතටත් ගතටත් ලැබෙන වාසි මෙන්න

Subheading.png

What are the physical and mental health benefits of yoga? Source: Getty

කායික මානසික සාමාජීය වශයෙන් යෝගා වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


Published

By Athini Amarasiri

Source: SBS



Share this with family and friends


කායික මානසික සාමාජීය වශයෙන් යෝගා වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි යෝගා පුහුණු උපදේශකවරයකු වන සාමන්ත තැන්නගේ මහතා සමඟ SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති ඇතැම් කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙම

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now