පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ ලක්ෂණ මොනවාද?

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික මාසය වන ඔක්තෝබර් මාසයේදී SBS සිංහල වැඩසටහන මෙල්බර්න් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග පියයුරු පිළිකා පිළිබඳ සිදුකළ වෛද්‍ය සාකච්ඡාව.
Share