මෙවර T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණිය හැකි කාලගුණික සහ ක්‍රිකට් අභියෝග මොනවාද?

What are the weather and cricket challenges that Sri Lanka may face in this T20 World Cup
Source: AAP / Anjum Naveed/ AAP

2022 T20 ලෝක කුසලානය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂ සාකච්ඡා මාලාවේ සිව්වැන්න: මෙවර T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණිය හැකි කාලගුණික අභියෝග සහ ක්‍රිකට් අභියෝග පිළිබඳ විමසා බැලීමක්.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

2022 T20 ලෝක කුසලානය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂ සාකච්ඡා මාලාවේ සිව්වැන්න: මෙවර T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පැමිණිය හැකි කාලගුණික අභියෝග සහ ක්‍රිකට් අභියෝග පිළිබඳ විමසා බැලීමක්.

ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නෙකු, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යැවීමේ සහය පුහුණුකරු සහ Melbourne Cricket Coaching හි ප්‍රධාන පුහුණුකරු ප්‍රභාත් නිස්සංක මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now