මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
ඔස්ට්‍රේලියාවේදී බාලවයස්කාර දරුවෙකු නිවස හැරයාමට තැත් කිරීමේදී දෙමව්පියන් ලෙස ඔබ කළ යුත්තේ මොනවද?

Very upset parents looking at their daughter Credit: Juanmonino/Getty Images
වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සිය නිවස හැර යාමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ඇති නීතිමය තත්ත්වය ගැන දැනුවත් වෙන්න මෙම සාකච්ඡාවට සවන් දෙන්න.
Share




