මෙල්බර් හි සිටින කෘතීම බුද්ධිය හා සම්බන්ධ පරිගණක විශේෂඥවරියක් වන ආචාර්ය රුවංගි ප්‍රනාන්දු සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව
AI වලින් වැඩ ගන්න Quantum පරිගණක ළඟදීම, ඔබ දැන සිටිය යුත්තේ මොනවාද ?

Quantum computing in AI /2011 Andrew Ostrovsky, Ruwangi Fernando, SBS Sinhala
Quantum පරිගණක තාක්ෂණය AI නැත්නම් කෘතිම බුද්ධි තාක්ෂණය සමග ඒකාබද්ධ වීමේ මීළඟ තාක්ෂණික විප්ලවය ගැන ඔබ දැන සිටිය යුත්තේ මොනවද? ඒ ගැන දැනුවත් වෙන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට
Share




