අගෝස්තු 1 වෙනිදා සිට කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයටත් හිමි වන නව ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නිවාඩු ගැන ඔබ දැනුවත්ද? දැන ගන්න සවන් දෙන්න මේ ගුවන් විදුලි විශේෂාංගයට
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පවුල් හා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීති උපදෙස් සපයන සොලිසිටර්වරියක් වන සන්තෝෂි වටපුලුව සමඟ SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන සාකච්ඡාව
Share






