ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා නිවාරණය කිරීමට සමත් ඖෂධ සංයෝගයට මොකද වුණේ?

What happened to the possible prophylactic treatment for the Covid-19 revealed from Sri Lanka?

Source: Pixabay/UOC

ලෝකයම කැළැඹීමකට පත්කළ මාරාන්තික කොරෝනා වයිරසය, ඖෂධ කිහිපයක් යොදාගනිමින් මිනිස් සෛලවලට ඇතුලු වීම වැළැක්විය හැකි බවට කොළඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පර්යේෂණයකින් සොයාගෙන තිබේ. මෙම ඖෂධ සංයෝගයට මේ වන විට කුමක් සිදුවී ඇතිද යන්න පිළිබඳ එම පර්යේෂණ කණ්ඩායමේ මූලිකත්වය ගෙන කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ කථිකාචාර්ය ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාවකි.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now