Capital Gains Tax (CGT) හෙවත් ප්‍රාග්ධන ලාභ බද්ද යනු, මූල්‍ය වර්ෂය සඳහා ඔබේ බදු අය කළ හැකි ආදායමට එකතු වන බදු වගකීමකි. නමුත් එය වෙනම බද්දක් නොවේ. එය කුමක්ද සහ ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) එය බලාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
_____________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






