Fodmap, high protein, gluten-free, lowfat, clean eating වැනි වචන ඔබ අසා තිබෙනවා වන්නට පුළුවන්. මේවා විවිධ diets ලෙස හැඳින්වෙන අතර එම උපදෙස් ඇතැම් විට ගැටලුකාරී විය හැකියි. කෙසේ නමුත් multiple diets හෙවත් 'විවිධ ආහාර වේලවල්' අනුගමනය කිරීමෙන් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකි බවට ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අන්ගවිමක් සිදු කරනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අප ඔබ වෙත ගෙන එනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






