SKIP TO MAIN CONTENT

"වියමන" හා බැඳුනු ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවේ සංස්කෘතික වැදගත්කම: SBS සිංහල AUSTRALIA EXPLAINED

Australia Explained: First Nations weaving -  pandanus palm fibre mats
Credit: Richard I'Anson/Getty Images

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවේ තාක්ෂණය සහ සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ නිර්මාණශීලි Weaving හෙවත් විවීම හරහා විදහා දක්වයි. "වියන්නන්" මේ ඔස්සේ අලංකාර භාණ්ඩ නිර්මාණය කරන අතර මෙම ක්‍රියාවලියට ගැඹුරු සංස්කෘතික වැදගත්කමක් තිබේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Published

Updated

By Nipuna Dodangoda, Melissa Compagnoni

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවේ තාක්ෂණය සහ සංස්කෘතිය පිළිබඳ ඔවුන්ගේ නිර්මාණශීලි Weaving හෙවත් විවීම හරහා විදහා දක්වයි. "වියන්නන්" මේ ඔස්සේ අලංකාර භාණ්ඩ නිර්මාණය කරන අතර මෙම ක්‍රියාවලියට ගැඹුරු සංස්කෘතික වැදගත්කමක් තිබේ. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now