Home concept, Home savings, Selling home,Money and house, Business and finance concept, Concept For Tax, concept Source: Moment RF / sakchai vongsasiripat/Getty Images
ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින ් පොලී අනුපාත ඉහළ දැමීම සමගම ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වෙනස්කම් මොනවද ඒ වගේම ඔබ නව දේපලකට ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට
ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින ් පොලී අනුපාත ඉහළ දැමීම සමගම ඔස්ට්‍රේලියාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන වෙනස්කම් මොනවද ඒ වගේම ඔබ නව දේපලකට ආයෝජනය කරන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා මොනවද දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට මෙල්බර්න්හි දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නියෝජිතවරයෙක් ලෙස සේවය කරන සුජිත් කුරේ සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව